chaveen n his thoughts
Wednesday, 9 November 2011
අනාගත පරන බොරුව
සෙරෙප්පුත් දාගෙන,
වැස්සෙ තෙමි තෙමි,
චූන් එකෙ සින්දුවක් දාගෙන,
අවිද්දට මේ බොරු හිපියා,
තව ටික කලකින්,
හොන්ද ටයි කෝටුයි,
ආටොප ගොඩකුයි එල්ලන්,
මේ බොරු වෙස්මූනු සමාජයේ,
කොහොම එල්ලෙන්න හෙදුවත්,
අමතක නොකරමි,
බොරු උනත් පරන හිපියා.
Friday, 26 August 2011
permanent වෙලා
අද මගෙ පෙම්බරි permanent වෙලා,
මට නෙවෙයි ඉතින්,
ජොබ් එකෙන්,
ඒත් මට අද හරි සතුටුයි.
..
Sunday, 14 August 2011
a talk with the mirror
You,
Yes..I'm talking to you,
Why cant you be any better,
Wait!, Let me make you pretty,
with some lipstick,
mascara,
and some eye shadow too.
But please, I beg of you,
Don't cry again like you do every night,
washing away all my effort,
revealing my true face.
..
Friday, 12 August 2011
තනි වීම..
අඩෝ අහස,
වලාකුලා,
මොකද මන් දිහ බලන් ඉන්නෙ,
මන් මැට්ටෙක් තමයි,
ඒත් මන් හිතුවෙ තමුසෙලවත් මන් එක්ක ඉදි කියල..
Thursday, 4 August 2011
Ouranos and Gaia
It is indeed a perfect view,
how you two, look together,
at the horizon,
conceived with your children,
though can you not ever be together,
Saturday, 30 July 2011
the sickness
I,
me,
my,
mine,
myself,
me,
me,
me,
me,
me,
..
Thursday, 28 July 2011
everything I love
I have everything, I don't love,
though I have nothing to love
except love, which you don't love,
leaving me with everything, I don't love.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)