Sunday 29 July 2018

උගෙ ආච්චිට හාල් ගරන්ඩ

හිමිජ්ජෙක් එනවලු
කොහෙවත් සිට
මගෙ ඔලුව කන්න
පිලිවෙලට
ජීවිතය අවුල් කරගන්න
මට ඉඩක් නැති වෙන්න

1 comment:

  1. අවයින් පස්සේ බලපන් කයියක්වත් කොටා ගන්න නිදහසක් නැතිවෙන හැටි

    ReplyDelete