Monday 21 January 2013

නව x ( ස්ත්‍රීවාදය, පුරුෂවාදය, නිදහස, ගෞරවය, ආගම, etc, ...) = ??


ප්‍ර : ඇයි සුදූ ඔයාගෙ අක්කට හස්බන්ඩ් අයිය බුදු පිලිමයක්වත් තියාගන්න දෙන්නෙ නෙත්තෙ, ඒ අයිය වෙන ආගමක උනාට අක්කට ආගම අදහන්නවත් දෙන්නෙ නැද්ද??

පි : දන්න දෙයක් කතා කරන්න අනේ...ඒ අයිය මාරම හොන්දයි..අපේ අක්කගෙ රෙදි හෝදන්නෙත් ඒ අයිය....