Wednesday 9 November 2011

අනාගත පරන බොරුව



සෙරෙප්පුත් දාගෙන,
වැස්සෙ තෙමි තෙමි,
චූන් එකෙ සින්දුවක් දාගෙන,
අවිද්දට මේ බොරු හිපියා,
තව ටික කලකින්,
හොන්ද ටයි කෝටුයි,
ආටොප ගොඩකුයි එල්ලන්,
මේ බොරු වෙස්මූනු සමාජයේ,
කොහොම එල්ලෙන්න හෙදුවත්,
අමතක නොකරමි,
බොරු උනත් පරන හිපියා.