Wednesday 9 November 2011

අනාගත පරන බොරුව



සෙරෙප්පුත් දාගෙන,
වැස්සෙ තෙමි තෙමි,
චූන් එකෙ සින්දුවක් දාගෙන,
අවිද්දට මේ බොරු හිපියා,
තව ටික කලකින්,
හොන්ද ටයි කෝටුයි,
ආටොප ගොඩකුයි එල්ලන්,
මේ බොරු වෙස්මූනු සමාජයේ,
කොහොම එල්ලෙන්න හෙදුවත්,
අමතක නොකරමි,
බොරු උනත් පරන හිපියා.

2 comments:

  1. මගේ අම්මෝ සෑහෙන කාලෙකිං.අඩෝ හිපියා උඹට ඕනෙමනං හිපියා වෙලාම ඉන්ඩ ඇහැකි නෙව.කවුද කියන්නෙ උඹට ටයි කෝට් දාලා මහත්තැං කෙනෙක් වෙන්න කියලා.

    ටයිප් කරද්දි ෆෝන් එකෙ ගහන විදිහට ගහන්න එපා.ෆෝන් එකේ නැති උනාට යුනිකෝඩ්වල 'ඇ' කාරය තියෙනවා.අනික සඤ්ඤක අකුරු උනත් ගහන්න පුළුවන්නෙ හරියට.

    ReplyDelete
  2. අඩේ ඇත්තමයි..අකුරු වෙරදිල නොවෙ. හිටපන්කෝ හදන්න..ටයි කෝට් දෙම්මත් පුළුවන් හිතෙන වෙලාවට හිපියෙක් වෙලා ඉන්නවා

    ReplyDelete