Friday 12 August 2011

තනි වීම..


















අඩෝ අහස,
වලාකුලා,
මොකද මන් දිහ බලන් ඉන්නෙ,
මන් මැට්ටෙක් තමයි,
ඒත් මන් හිතුවෙ තමුසෙලවත් මන් එක්ක ඉදි කියල..

3 comments:

  1. අම්මෝ ඔන්න සිංහලෙන් එකක් දාලා.එළ එළ....

    ReplyDelete
  2. ඇයි මචං ඔය කියලා තියෙන්නෙ 'එළ එළ' කියලා.

    ReplyDelete