Friday 26 August 2011

permanent වෙලා


















අද මගෙ පෙම්බරි permanent වෙලා,
මට නෙවෙයි ඉතින්,
ජොබ් එකෙන්,
ඒත් මට අද හරි සතුටුයි.
..

Sunday 14 August 2011

a talk with the mirror











You,
Yes..I'm talking to you,
Why cant you be any better,
Wait!, Let me make you pretty,
with some lipstick,
mascara, 
and some eye shadow too.
But please, I beg of you,
Don't cry again like you do every night,
washing away all my effort,
revealing my true face.
..

Friday 12 August 2011

තනි වීම..


















අඩෝ අහස,
වලාකුලා,
මොකද මන් දිහ බලන් ඉන්නෙ,
මන් මැට්ටෙක් තමයි,
ඒත් මන් හිතුවෙ තමුසෙලවත් මන් එක්ක ඉදි කියල..

Thursday 4 August 2011

Ouranos and Gaia














It is indeed a perfect view,
how you two, look together,
at the horizon,
conceived with your children,
though can you not ever be together,